Nipun Jayasinghe. Powered by Blogger.
RSS

සාදරයෙන් පිළිගන්නවා

මම කාලෙකට කලින් බ්ලොග් එකක් කලත් ඒක එහෙමම නතර වෙලා ගියා. ඒත් දැන් ආය ලියන්න ආසයි. විවේකය ටිකක් ලැබුණා. ඒ නිසාම මගේ දැනුම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. 

ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අලුත් විදියකට අලුත් ගමනක් යන්න.

සුභ දවසක් හැමෝටම....

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS